The best Side of Pirate.lk

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.

බයිස්කෝප් වෙබ් අඩවිය ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවත්තුවාද?

උපසිරස වෙබ් අඩවියේ ලබාදෙන්න පළමුව බයිස්කෝප් ෂොප් එක මගින් ඩිවිඩි විකුනනවා.

මෙම සිදුවීම සිදුවී කෙටි කාලයකින් ඉතාම හාස්‍යජනක ආකාරයට බයිස්කෝප් කළමනාකාරවරියන්(වරුන්) බිහිවුණා. වෙබ් අඩවියේ හිමිකරුවා ලෙස ඉසිර ගුණතිලකත්, වෙබ් අඩවියේ සංස්කාරකවරුන් ලෙස රොයිලි ප්‍රනාන්දු, හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, සමීර චතුරංග, අශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද්, නිර්මානි විජේසිංහ, යශෝධ ශ්‍රීමාල්, සිසිල ප්‍රසාද් සහ සුධීර මාලන් කියන පිරිස ඇරුණ කොට වෙනත් කිසිම කලමනාකාරවරියක්(වරයෙක්) හෝ කිසිවෙක් නොමැති අතර වෙබ් අඩවියේ වෙළඳ දැන්වීම් පලකිරීමට ප්‍රථමයෙන් වෙබ් අඩවිය පවත්වාගෙන යාමට ලබාදුන් ආධාර මුදල් අතරින් වැඩිම මුදලක් ලබාදුන්නේ ගේම් ඔෆ් ත්‍රෝන් ලිපි සහ විචාර සම්පාදනය කල තරිඳු සොයුරා බවත් ඔහු ලබා දුන් මුදල රුපියල් අසුදහසක් නොවන බවත් ඉතාම සතුටින් සඳහන් කරන්න කැමතියි.

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ඉදිරි දිනවලදී ලාංකේය සිනමාවේ පෙරලියක්...

ඔන්න එහෙනම් කලින් දැනුවත් කළා වගේ ලංකාවේ පළමුවැනි පරිඝනක ත්‍රිමාණ...

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා.හැමෝටම සුභ නත්තලක්…!!!

හැමෝම වගේ රැල්ලට නොයා අපි අපේ වැඩකටයුතු පිළිවෙලක් ඇතුව කරගෙන යනවා. ඒ වගේම ඒ විදියට චෝදනා කරලා අපිට උපසිරසි සපයන උපසිරසිකරුවන් බිලිබාගැනීමේ යෙදෙන්න මහත් වෙහෙසක් දැරුවා. බයිස්කෝප් කොපි කරන්න හැදුව අසරණයින්ට නොමිලේ උපදෙසක් දෙන්නම් බයිස්කෝප් වෙබ් අඩවිය ගැන, “බයිස්කෝප් සිංහලෙන් කියන්නේ එලියට පේනවට වඩා සාමාජිකයින් ඉතාම ලඟින් ඉන්න සහෝදර හැඟීමෙන් වැඩ කරන තැනක්, කිසිම කෙනෙක් සල්ලි හම්බකරගන්න මෙතනට සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ අය වැඩි කාලයක් ඉන්නෙත් නැහැ. මොකද කාටවත් මේකෙන් පෞද්ගලික ලාභයක් නැහැ නිරාමිස සතුටක් ඇරෙන්න.”

කන්දක් සේමා පොතේ කතාව ගැන මට තිබුණේ මිශ්‍ර හැඟීමක්. ඒත්...

බයිස්කෝප් එකෙන් සමාජයට කරන සේවාව ගැන අර්ථයත් more info දන්නේ නැති මුදලට වහල් වෙච්ච පිරිසක් නිසා බයිස්කෝප් එක වගේ මහා දැවැන්තයෙක් වට්ටන්න බෑ . බයිස්කොප් එකට ජයෙන් ජය .අපි හැමදාම බයිස්කෝප් එකට සමගයි .

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

It seems like you ended up misusing this element by heading way too rapid. You’ve been temporarily blocked from utilizing it.

නෑ. කිසි සේත්ම අපි ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවැත්තුවේ නැහැ. අපි රුපවාහිනී විකාශයට සමගාමිව උපසිරසි ලබාදීමයි නතර කලේ.

දිගටම කරගෙන යමු..නැවතත් උපසිරසි ලබාදුන්නාට ඔබලා හැමොටම ගොඩක් පින්…..

ඉතාම කනගාටුයි, මේ චෝදනාව කරපු කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති වෙබ් අඩවියේ සංස්කාරකවරුන් හැම මාසයකම අවසානයේ ආදායම් වියදම් සඳහන් වාර්තාවක් ඉතාම විනිවිද ආකාරයට වෙබ් අඩවියට උපසිරසි සම්පාදනය කරන හැම උපසිරසිකරුවෙක්ම ඉන්න ෆේස්බුක් ගෘපයක පලකරනවා. ඒ වගේම උපසිරැසි ලබා දෙන උපසිරසිකරුවන්ට ලබා දෙන ත්‍යාග ඔවුන් දිරිමත් කරන්න කරන වැඩ සහ විශේෂයෙන්ම සමාජයේ යහපත උදෙසා කරන්න ඉන්න සහ කරපු සමාජීය වගකීම් ගැන අපේ උපසිරසිකරුවන් හොඳින් දැනුවත් වෙලා ඉන්නේ. එතනින් එහාට වෙබ් අඩවිය තුල සිදුවන දේවල් ගැන ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න අවශ්‍යතාවයක් නැති බවයි ඇඩ්මින් මඩුල්ල සහ උපසිරසිකරුවන්ගේ මතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *